Wednesday, April 11, 2018

ඌරාගල කන්ද


 ඌරාගල


හැමදම ගියත් කවදාවත් එපාවෙන්නෙ නැති තැනක් තමා #හන්තානකියන්නෙ.. ඌරාගල කියන්නේ හන්තාන කඳු පංතියේ අවසාන කන්ද සහ නගින්න අමාරු කන්දක් මොකද ඒතන බෑවුම වැඩිම තැනක්... එක පැත්තකින් ප්‍රපාතය අනික් පැත්තෙන් කෙලින් හිටගන්නවත් බැරි බෑවුම.ඉතිය්න්ය් ඌරාගල කන්ද උඩටම යන්න අපි කෙටි දුරක් සහ පට්ට අමාරු පාරක් හොයාගත්ත.. කට්ටක් කාගෙන උඩටම නැග්ගත් මුදුන අත මානයේ තියෙද්දි හදිසියේ ගැහුව බක්මහ අකුනු වලට බයේ අපිට බනින්න උනා. කන්ද අවසානය පෙනි පෙනී ගමන අතාරින්න උනා. ඒත් අතරමගදී මේ අමුතු තැන හම්බුන නිසා ගමන සාර්ථක උනා.. තැනට යන්න බෑ ගමේ මිනිස්සුන්ගෙන් අවසර ගන්නෙ නැතිව..එතන අතෑරලා දාපු පැත්තක්...අතැරලා දාපු ගුප්ත ගෙවල් හැමතැනම... මම ගියපු ලස්ස්නම තැනක්.. වැඩි ඈතක් නෑ නුවර ඉදල දුර 10KM වත් නෑ....

සම්පූරණ චායාරූප පෙල පහල link එක click කරල බලන්න

Copyright ©Shalaka_Gamage 2018




Monday, March 12, 2018